යහනට.........
ඈ ගොස් මගෙන් ඈතට
යළි නො එන්නට
සැතපෙන තැන ඇගේ තනියට
වදින මැනගෙන
මගේ ආලය..........
සඳ රැස් නුඹ එපා අද මගේ යහන් තලවට. නුඹ දන්නවද මගේ මුළු ලෝකයම අන්දකාර වෙලා. මම ඉර හඳ තරු කවමදාවත් පායන්නැති ලෝකයක තනිවෙලා. මගේ ලෝකෙ ඉර හඳ සඳ තරු සදාකාලයටම නිවිලා ගිහින්. මට කියන්න සඳ එළිය නුඹට පුළුවන්ද? ඈ ළඟ තනිමකන්න. මගෙන් ඈත් වුණු ඈ නිදන තැන ඇගේ තනියට ඉන්න. ඈ නැතිව මා වැළපෙන බව කියන්න. අනේ සඳ එළිය නුඹට පුළුවනි නේද?.................
සංකල්පනා:- N. චාමිණි
No comments:
Post a Comment