වැයෙන්නට ඉඩදෙන්න...........

Wednesday, August 25, 2010

තාරුණ්‍යයේ ආදරය

යෞවනයේ මිහිරියාව මත රැදි
සුන්දර ම වදන් පෙළ
ආදරයයි.........
ජිවිතය සුන්දර කරන
සොඳුරුත ම හැඟුම් පෙළ
ආදරයයි.........
විටක ආදරය
ජිවිතය මත සුපිපි
රෝස කුසුමකි
තවත් නිමෙෂයක එය
කටුක මලකි......
                                                                                                                              ආදරය ලබන්න ආදරය කරන්න අපි හැමෝම ආසයි. යොවුන් වියේදි අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒ සොඳුරුතම ආදරයයි. තරුණ හිත් ගොඩාක් සංවේදියි. ඒ සංවේදී හිත් වලට කතා කරන භාෂාව ආදරයයි. ඒ හිත් ජීවත් කරන්නෙත් ආදරයයි. ආදරය හඳුනන හිත් ආදරෙන් ඉද්දි තවත් හිතක් ඒ ආදරය නමින්ම වැලපෙනවා. බලාපොරොත්තු හිතේ පොඳී බැඳගෙන ඒ ආදරය නමින්ම මැරි මැරී උපදිනවා...............................

1 comment:

  1. අැත්තටම අනු ඹයාෙග් නිර්මාණය මාර ලස්සනයි.ඹයාෙග උත්සහය ෙගාඩක් සාර්තකයි.මම ඹයාට සුභ පතනවා.නාලි

    ReplyDelete